ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වුමමනා තෘප්තිමත් කිරීමට නිර්මාණය කල ලාභ අපේක්ෂිත ඕනෑම කාර්යයක් ව්‍යාපාරයක් ලෙස සරලව හැඳින්විය හැකිය. (මෙහි වැඩි විස්තර ලබාගැනීම සඳහා අපගේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ විය හැකිය www.bsgurugedara.com/)
ව්‍යාපාර අධ්‍යනයේදී අධ්‍යනය කල යුතු මූලික සංකල්ප
අවශ්‍යතා
අවශ්‍යතා යනු,
මිනිසා ජිවත් වීමේදී අනිවාර්යයෙන් සපුරා ගත යුතු කායික හා මානසික අවශ්‍යතාවයන් වේ.
අවශ්‍යතාවයකට ආවේණික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය .
- පොදු වීම
- විකල්ප නොමැති වීම
- ප්‍රාථමික වීම
- සීමිත වීම
- මිනිසා බිහිවීමත් සමඟ ජනිත වීම
වුවමනා
වුවමනා යනු,
මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ස්වරූපයන් වේ.
නිදසුන් : අවශ්‍යතා වුවමනා
ආහාර බත් , පාන්
ඇඳුම් කලිසම් , කමිස
නිවාස තට්ටු නිවාස , පැල්පත්
No comments:
Post a Comment